මරදන්කල්ල ග්‍රාමයට පැවති පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ටී .එම් .කේ. බී .චන්ද්‍රසේකර මැතිතුමා ගම්වැසියන්ගේ උපකාර ඇතිව පාසලේ වැඩ කටයුතු ආරම්භ කිරීම සිදුකර ඇත.එතුමා සිසු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතු සඳහා එක්වී ඇත.පසුකාලීනව ඔහුට රජයේ ගුරු පත්වීමක් ලැබ මාරුවීමක් ලැබී ඇත





