|
සැරදේ සැරදේ කිතු රැස විහිදා
මරදන්කල්ලේ විදුහල් මාතා සමරතිනිරතුරු දරු කැල ඔබගේ හද බැතියෙන් නාමේ
ශ්රී බෝධි මිස්සක පව්වෙන් පැන එන සුළගයි වැව් දිය සිසිලයි වන මල් සුවදයි මව්නි ඔබේ සිත සුවය සදා යට ගිය දා තතු පවසන්නේ යට ගිය දා තතු පවසන්නේ රණ බිම සියගත රුහිරෙන් තෙත් කළ විරුවන් විනු රජ රට පොළොවේ ඉපදුනු අපි ඔබ නිමු ඔබ ඇසුරේ කළ යුතු මෙහෙයට ඇති හැම දේ සැරදේ සැරදේ කිතු රැස විහිදා මරදන්කල්ලේ විදුහල් මාතා සැරදේ සැරදේ කිතු රැස විහිදා
මරදන්කල්ලේ විදුහල් මාතා...
|