ද්වීතියික අංශයේ 6- 11 ශ්‍රේණි සදහා අධ්‍යාපන කටයුතු සිදු කරන අතර
- බුද්ධ ධර්මය
- සිංහල භාශාව හා සාහිත්‍ය
- විද්‍යාව
- ඉතිහාසය
- ගණිතය
- ඉංග්‍රීසි
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝලය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලාතා
- නර්තනය
- චිත්‍ර
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- දෙමළ භාශාව
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.





