දැක්ම
සහ
මෙහෙවර
"ගුණ නැණ බෙලෙන් යුතු ඵලදායි පුරවැසියෙකු දැයට දායාද කිරීම"
"ජාතික අරමුණු හා විදුහලේ අරමුණු තුළ කටයුතු කරමින් ප්‍රදේශයේ අධ්‍යාපන හා සංස්කෘතික අරමුණු ආරක්ෂා කර ගනිමින් විධිමත් විෂය මාලාව හා එම විෂය මාලාව හා සැගවුණු විෂය මාලාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිසුන් තුල අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයක් ඇතිකර ආචාර ධර්ම සහ විවිධ කුසලතා සංවර්ධනය කර ගනිමින් විසි එක්වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි මනා පෞර්ෂයකින් යුත් යහපත්, ඵලදායී,පුරවැසියන් බිහිකිරීම"





