| පාසල ආරම්භ වූ දිනය | 1948 /03/01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1948/03/02 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 01302 |
| සංගණන අංකය | 19409 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | මිහින්තලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිහින්තලේ |
| ග්‍රාම සේවක වසම | මරදන්කල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 581 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| පාසලේ වර්ණය | නිල්,සුදු |





