මරදන්කල්ල ශ්‍රී බෝධී විද්‍යාලය

slider-3.jpeg
slider.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ මිහින්තලය මරදන්කල්ල නම් සුන්දර ගමක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසලේ වෙබ් ද්වාරය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු !

"ගුණ නැණ බෙලෙන් යුතු ඵලදායි පුරවැසියෙකු දැයට දායාද කිරීම"

දැක්ම

සහ

මෙහෙවර

"ජාතික අරමුණු හා විදුහලේ අරමුණු තුළ කටයුතු කරමින් ප්‍රදේශයේ අධ්‍යාපන හා සංස්කෘතික අරමුණු ආරක්ෂා කර ගනිමින් විධිමත් විෂය මාලාව හා එම විෂය මාලාව හා සැගවුණු විෂය මාලාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිසුන් තුල අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයක් ඇතිකර ආචාර ධර්ම සහ විවිධ කුසලතා සංවර්ධනය කර ගනිමින් විසි එක්වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි මනා පෞර්ෂයකින් යුත් යහපත්, ඵලදායී,පුරවැසියන් බිහිකිරීම"

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මරදන්කල්ල ශ්‍රී බෝධී විද්‍යාලය