ගලෙන්බිදුණුවැව
2024 මාර්තු28 දින විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පති තුමා ගේ සහභාගිත්වයෙන් 1ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
අප්‍රේල් 04 දින විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් හා දෙමාපියන්ගේ
සහභාගිත්වයෙන් සිංහල අලුත් අවුරුදු උත්සවය සාර්ථකව පවත්වන ලදී.
2024 මාර්තු28 දින විදුහල්පතිතුමා හා නියෝජ්‍ය විදුහල්පති තුමා ගේ සහභාගිත්වයෙන්